Posts

Audi’s new hybrids mean Fleet savings without compromise

Image
  "Audi’s new hybrids mean Fleet savings without compromise" There’s a misconception that hybrids equal compromises. In trying to do two things, they do neither very well. This kind of assumption leads some consumers to expect limitations: yes, they’re cost-effective, but does that come with a trade-off in design or performance? The answer is simple: no. Audi delivers both. It’s in our DNA, and at the very heart of Vorsprung Durch Technik. A compromise is never an option. For Fleet Managers, this is an important consideration. You want cars that not only offer tangible benefits to your company but exceptional performance and design as well. Plug-in hybrid vehicles (PHEVs) present a way forward that balances the need to future-proof your fleet with practicality rooted in the here and now. They are pragmatic and cost-efficient, with tax rates that can save drivers thousands per vehicle each year. Our plug-in models already deliver everything our fleet partners expect: beguiling

Unite to Prevent Drug Resistance

Image
  Continue your required treatments even during COVID-19 to prevent drug resistance. කොවිඩ් -19 අතරතුරත් ඖෂධ ප් ‍ රතිරෝධය වැලැක්වීමට ඔබට අවශ් ‍ ය ප් ‍ රතිකාර දිගටම කරගෙන යන්න.   மருந்துக்கெதிரான எதிர்ப்புச் சக்தியைத் தடுப்பதற்காக கொவிட்-19 காலப்பகுதியிலும் உங்கள் சிகிச்சையைத் தொடர்ச்சியாகப் பெற்றுக் கொள்ளுங்கள்.    #THEDAYNEWS #MinistryofHealth #UNVolunteers

සුභ උපන්දිනයක් ගරු අග්මැතිතුමනි

Image
  Jhon Cena ගැන අහලා තියෙනවා ද? ගොඩක් අය කියයි ඔව් කියල.. එතකොට World Wrestling Entertainment ගැන අහලා තියෙනවාද? සමහර අය කියයි ඔව් කියල සමහර අය කියයි නෑ කියල.. ඇයී ඒ? මොකද Jhon Cena ගැන දන්න හැමෝම WWE එක ගැන දන්නෙ නැති නිසා හොඳම උදාහරණය අපේ අප්පච්චී. කතාව ඒක නෙවෙයි .. Jhon Cena රින්ග් එකට එද්දි Fans ලා Cheer කරනවා වගේම Boo කරනව මොකද Cenata කැමති අය වගේම අකමැති අයත් ඉන්නව. පොරට කැමති අය Let's Go Cena කියලා සද්දේ දාද්දි අකමැති අය Cena Sucks කියල සද්දේ දානවා.. පොඩ්ඩක් ඉන්න, ඒ කියන්නෙ ප් ‍ රතිවාදී තරඟකරුට Cheer කරන්නෙ නැද්ද? නෑ , මොකද ප් ‍ රතිවාදියා ගොඩක් අයට අදාල නෑ එයාලට ඕනේ එක්කෝ Cena දිනනව දකින්න නැත්තන් පොර පරදිනව දකින්න මොකද Jhon Cena තමයි WWE එකේ Brand එක.. Cena විතරද WWE එකේ හිටපු Brand නෑ ඉතිහාසයේ Hulk Horgan, Rock වගේ Brands WWE එකේ හිටියා. WWE වල වගේම ලංකාවේ දේශපාලනයේත් පොලිටිකල් Brands තිබ්බා S.W.R.D.බණ්ඩාරනායක, J.R.ජයවර්ධන කියන්නේ අදටත් අපි කතා කරන ලංකාවේ පොලිටිකල් Brands හැබැයි WWE වල Cena වගේ ලංකාවේ දේශපාලනයේ වර්තමාන Brand එක තමයි මහින්ද රාජපක්ෂ කියන්නෙ.. මහින්දට කැමති

Success Stories with Nabade - Episode 001

Image
  විශ්වවිද් ‍ යල අධ් ‍ යාපනය, කලාව සහ නිවේදනය එකම තැනකට ගෙන ආ.. අපේ කාලයේ තරුණයෙකුගේ සාර්ථක කතාව "Story of Hasaja" Success Stories with Nabade නරඹන්න මෙතනින් https://www.youtube.com/watch?v=jGjpjnHNows #studioinfinity #nabade #hasaja